Caramel Pudding
කැරමල් පුඩිම හදන රසම විදිය කිරි රස උපරිම රසම රස කැරමල් පුඩිමක් හදමුද? පුංචි වෙලාවකින් ලේසියෙන් හදාගන්න පුළුවන්. ප්‍රධාන අමුද්‍රව්‍ය 4 යි ඕනි වෙන්නේ.
Lets make Sri Lankans all time favourite dessert Creme Caramel Pudding. Very easy to make and a delicious creamy dessert. This Caramel Pudding will be your best caramel pudding recipe. Try it and let me know if you like it. 😊
අවශ්‍ය ද්‍රව්‍ය කිරි මිශ්‍රනය සදහා 1. ටින් කිරි පොඩි ටින් එකක් (Condensed milk/Milkmaid 395g) 2. බිත්තර 4 [4 Eggs] 3. හොදින් කුඩු කරගත් එනසාල් ඇට 3-4 [3-4 cardomoms powdered ] 4. නැවුම් කිරි ටින් එකෙන් එකක් [1 Can - 300ml Fresh milk] 5. වතුර ටින් එකෙන් බාගයක් [1/2 can - 150ml Water] 6. වැනිලා තේ හැදි 2 [2 tsp Vanilla] කැරමල් එක සදහා 1. සීනි කෝප්ප 1/2 [1/2 cup Sugar] 2. උණු වතුර මේස හැදි 2 [2 tbsp hot water] *****ලොකු මිල්ක්මේඩ් ටින් එකෙන් හදනවනම් : උකු කල කිරි ලොකු ටින් එකක් (Milkmaid 510g) බිත්තර 8 නැවුම් කිරි (fresh milk)හෝ පිටි කිරි- ටින් එකෙන් එකක් වතුර - ටින් එකෙන් බාගයක් වැනිලා තේ හැදි 4 කුඩු කරගත් එනසාල් හයක් කැරමල් එක සදහා 1. සීනි කෝප්ප 3/4 2. වතුර මේස හැදි 4

Comments
Post a Comment